
1948න් පසු අනුර තරම් උතුම් බුද්දිමත් නායකයෙක් ලැබී නෑ.. ඔහු ජනතාව වෙනුවෙන් ජීවිත අවදානමක් අරන්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, ජනාධිපතිවරයා සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා පමණක් බවයි. එමෙන්ම, රට වෙනුවෙන් ගන්නා තීරණවලදී ඔහු සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. "මාලිමාව මේ ගමන් කරන්නේ ජනතාව වෙනුවෙන් කැපවුණු ගමනක්. වත්මන් ජනාධිපතිතුමා කොතරම් බුද්ධිමත්ද, කොතරම් උතුම්ද යන්න අපට පෙනෙනවා. 1948 නිදහසින් පසු මෙවැනි බුද්ධිමත් නායකයෙකු ඔබ මීට පෙර දැක තිබේද?" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම කැපවීම සහ දූරදර්‍ශී නායකත්වය රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

