FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පිල්ලයන්ගේ පෙත්සමක් කැඳවීමට දින දෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad