
නාමල් අධිකරණයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වනදා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. .
Google AdSense
In-Article Ad

