
විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන තවදුරටත් සංවාද
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින් මේ අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් නීතඥවරුන් පිරිසක්ද මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළා. .
Google AdSense
In-Article Ad

