FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපේ රුමේෂ් අවසන් වටයට උඩින්ම සුදුසුකම් ලබයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් බලාපොරොත්තුව රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම අද පැවති මූලික තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වමින් එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. අද පැවති මූලික වටයේ තරඟයේදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 82යි සෙන්ටිමීටර් 84ක්. මෙය මූලික වටයේ ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාවද වනවා. .

Google AdSense

In-Article Ad