
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරන්න ආරක්‍ෂක අංශ නිලධාරීන් බන්ධනාගාරය ඇතුළට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ රැදවියන් පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් සිටිනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්‍ෂාව ද තවදුරටත් තර කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

