FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

80 පැනපු අය පාර්‍ලිමේන්තුවේ ඉන්නව නම් අධිකරණයෙ හිටියම මොකෝ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නීති හදන පාර්‍ලිමේන්තුවේ අවුරුදු 80ද ඉක්මවා ගිය රෝද පුටුවෙන් ගමන් කරන අය සිටින බවද නි. ඇමතිවරයා පෙන්වා දෙයි. එසේ නම් නීතිය පසිඳලන අධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස නැංවීම ගැටලුවක් කර ගන්නේ කෙසේ දැයි නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරයි. The Parliament stands as the cornerstone for lawmaking in the country, while the judiciary serves as the custodian of those laws, emphasized Minister Namal Karunaratne during a recent address. He pointed out that Parliament, which has been functioning for over 80 years, is home to members who navigate the complexities of governance while riding on the “wheels of history.” Karunaratne raised concerns regarding the implications of increasing the retirement age for judges in the judiciary, questioning how such changes can be reconciled within the framework of law enforcement. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad