FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෝෂිතගේ යැයි කියන CSN, නිලංග 'මාතා TV' කර මුදාහරින්න යයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වසර ගණනාවක් අක්‍රියව පැවති Carlton Sports Network (CSN) නාලිකාව "මාතා TV" නමින් යළි විකාශන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පලව තිබේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මූල්‍ය සහ නියාමන ක්ෂේත්‍රවලද අවධානය යොමුව ඇති බවද පැවසේ. ඒ වගා ආයෝජන ව්‍යාපාරිකයකු වන නිලංග ජයවර්ධන නැමැත්තෙකු විසින් අදාළ නාලිකාව ආරම්භ කිරීමට සූදානම්වීමත් සමඟය. වාර්තා වන පරිදි, මෙම නාලිකාව වසර 20ක බදු පදනමක් යටතේ Business Media International සමාගම විසින් මෙහෙයවීමට නියමිත අතර, එම සමාගම Agroventures ව්‍යාපාර ජාලයට අනුබද්ධ බවද සඳහන් වේ. නව ආයෝජකයින් විසින් අදාළ නාලිකාව සඳහා මාසිකව රුපියල් මිලියන ගණනක බදු කුලියක් ගෙවීමට එකඟ වී ඇතැයි ද පැවසේ. අදාළ ව්‍යාපාර ජාලය සිය ආදායම්

Google AdSense

In-Article Ad