%20(5)-620543_850x460.jpg)
ලබන මාසය මීට වඩා උණුසුම් වෙයිද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්....
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ එල්නිනෝ තත්වය, දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වෙමින් ඇති බවයි. මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අද (26) දිවා කාලයේ උණුසුම් දර්ශකය, අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
Google AdSense
In-Article Ad

