%20(1)-620519_850x460.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පවුලේ ඥාතීන් සඳහන් කළේ, හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (25) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වූ බවයි. ක්‍රිකට් පරිපාලනයේ මුල් පුටු රැසක් හොබවා ඇති ඔහු, අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කළේ ය. මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන උපාලි ධර්මදාස, නවලෝක මුදලාලි හෙවත් දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස සහ මීලින් ධර්මදාස යුවලගේ බාල පුත්‍රයායි.
Google AdSense
In-Article Ad

