FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මීගමු හිරේ ඝාතන ඇසින් දුටු රැදවියෙක් මාධ්‍ය අමතයි... පැළුණු කොන්දට ලුණු දමා පහර දුන් බව කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ දරුණු කලහකාරී තත්ත්වය සහ ඉන් අනතුරුව රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් පසු ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳව හිටපු රැඳවියෙකු විසින් හෙළිදරව්වක් සිදු කර තිබේ.

Google AdSense

In-Article Ad