
'මගේ අම්මා අවුරුදු ගාණක් මාව හිතාමතා ම ලෙඩෙක් කළා - අන්තිමට මම බේරුණේ වෛද්‍යවරයෙක් නිසා'
FM Heart · BBC Sinhala · 1 min read
Google AdSense
After Featured Image
ළමා රෝග තත්ත්ව ව්‍යාජකරණය (PCF), ගොතන ලද හෝ ප්‍රේරිත රෝග (FII) හෝ ප්‍රතියුක්ත මුන්චවුසන් සින්ඩ්‍රෝමය ලෙස ද හැඳින්වේ. එය ළමා අපයෝජන ආකාරයකි. මෙම තත්ත්වය තුළ, රැකබලා ගන්නෙකු, සාමාන්‍යයෙන් දෙමාපියෙකු, දරුවෙකුගේ අසනීපයක් පිළිබඳව ව්‍යාජ ප්‍රකාශයක් කරයි. රෝග ලක්ෂණ අතිශයෝක්තියට නංවයි. නැතහොත් දරුවා හිතාමතා ම අසනීප කරවයි. ඇතැම් භාරකරුවන් මෙය කරන්නේ මන්දැයි වෛද්‍යවරුන්ට සහ පර්යේෂකයන්ට තවමත් සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැත.
Google AdSense
In-Article Ad

