
පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවෙන් කොළ එළියක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පළාත් සභා ඡන්දය කල්දැමීමට උත්සහ කරමින් සිටින බවට විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරනවා. එසේ තිබියදී නෙත් නිව්ස් වෙත වාර්තා වුණේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් පවත්වා තිබෙන බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාද සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විටත් සකස් කරමින් සිටින බවයි. .
Google AdSense
In-Article Ad

