
කුඩු ගහන නිලියන් රැසක් ගැන හෙලිවේ... නළු පුතෙක් ඔත්තුව දෙයි!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ප්‍රවීණ නාට්‍යවේදියකු සහ රංගන ශිල්පියකුගේ මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු, රුපියල් ලක්ෂ ගණනක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟ කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Google AdSense
In-Article Ad

