FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කොළඹ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා. ඒ එහි වාට්ටුවක රඳවා සිටින සැකකරුවන් පිරිසක් ඉබි යතුරු කඩා මැගසින් බන්ධනාගාර පරිශ්‍රයට පැමිණීම හේතුවෙන්. මෙම සිද්ධියත් සමග මැගසින් බන්ධනාගාරය අවට එනම් කොළඹ රිමාන්ඩ්, වැලිකඩ සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා. බන්ධනාගාර පරිශ්‍ර ඉදිරිපිට මාර්ග බාධක වල ආරක්ෂාව ද තර කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ. .

Google AdSense

In-Article Ad