FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආමර් වීදියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට – සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතිවරයෙකු බවටත් තොරතුරු

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආමර් වීදිය පොලිස් වසමේ සූරතිස්ස මාවතේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ඥාතිවරයෙකු බවයි. එම පුද්ගලයා යකඩ භාණ්ඩ අළෙවි සැලක හිමිකරුවෙකු වනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. .

Google AdSense

In-Article Ad