FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල දිට්වා, අස්වැසුම, සමෘද්දි හොරු අල්ලන්න ජනපතිගෙන් මෙහෙයුමක්...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්‍ත්‍රික් සංවර්‍ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්‍ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසිය . නෝර්‍වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාවත් සමග , දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබා දීම කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය හරහා ලබා දුන් රු .5000 ක දීමනාව සහ සමෘද්ධි ලාභීන්ට රජය මගින් ලබා දෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසිලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇතිද යන්න පිලිබදව 2023 වසර සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 10 ක මෙම විගණනය සිදු කරන බවයි මංජුල සුරවිරආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ . විගණනය ආරම්භ කිරිමට ප්‍රථම ඒ පිලිබවද තොරතුරු වෙතොත් එම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙසද ප්‍රතිලාභීන්ගෙන් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රිවරයා ඉල්ලා සිටියි . රංජිත් රාජපක්ෂ Investigation Launched into Financial Irregularities in Nuwara Eliya District The Nuwara Eliya District Development Committee is actively addressing reports of financial irregularities within local government offices. Under the oversight of President Anura Kumara Dissanayake, a dedicated audit team has been established to probe these concerns, as confirmed by Manjula Surawirachchi, the parliamentary representative for the district. Allegations have surfaced involving the misuse of funds related to welfare benefits, particularly in the Norwood and Talawakelle divisional secretariats. Surawirachchi highlighted the need to ensure that disaster relief money is appropriately distributed to individuals affected by the adverse weather conditions, particularly those who have suffered due to the recent Dithwa Sulikuna storm. The audit will encompass the distribution of 5,000 rupees in financial assistance extended to low-income beneficiaries during the pandemic as part of a government initiative. Additionally, the assessment will focus on whether social welfare payments and elderly allowances have been disbursed correctly to the designated recipients from 2023 through 2026. Surawirachchi outlined that ten divisional secretariats across the Nuwara Eliya district will be under scrutiny as part of this investigation. He emphasized the importance of beneficiaries providing necessary information to aid in the investigation's commencement. This initiative aims to reinforce accountability and transparency within local government operations, ensuring that aid reaches the communities that need it most. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad