FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අපේ 159 අතර එක හොරෙක්, දූෂිතයෙක් ඉන්නවා නම් පෙන්වන්න.. එහෙම නෑ.. අපි පිරිසිදු අය...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිරු පුවත් සේවය වාර්‍තා කරන පරිදි, ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම කණ්ඩායමේ පිරිසිදුභාවය පිළිබඳව පූර්‍ණ විශ්වාසයක් පවතින බවයි. "මේ 159 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න, කවුරුහරි දූෂණ චෝදනාවකට, වරදකට, තමන් මුදල් හොයලා වෙන හොරකමක් කරලා ඉන්නවාද කියලා," යනුවෙන් ඔහු පැවසීය. ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, තම අනන්‍යතාවය සහ යුතුකම කිසිදු ලෙසකින් පාවා නොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad