
සෞදි අරාබියේ සන්නද්ධ ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව හූති සංවිධානය කියයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සෞදි අරාබියට අයත් CH – 4 වර්‍ගයේ සන්නද්ධ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලීමට තමන් සමත් වූ බව යේමනයේ හූති සංවිධානය පවසනවා. යේමනයේ අල්-ජව්ෆ් ප්‍රාන්තයට අයත් කැබ් වා අෂ් ෂාෆ් දිස්ත්‍රික්කයට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම යානය බිම හෙලූ බවයි හූති හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් ජෙනරාල් යහියා සාරී සඳහන් කර සිටින්නේ. අදාළ ඩ්‍රෝන යානය එම ප්‍රදේශය තුළ සතුරු ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි බවද හූති හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

