
නාමල් පාර්‍ලිමේන්තු එයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම ලිපියට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්‍ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට දින පාර්‍ලිමේන්තුවට පැමිණීමට නියමිතය. පාර්‍ලිමේන්තුව අඟහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය .
Google AdSense
In-Article Ad

