
උවිදුට එරෙහිව ජනපතිගෙන් සම්බාධක.. සම්බාධක නොතකා රහසින් ගණුදෙනු..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, තමන් සමඟ කතාබස් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා විසින් සිය පක්ෂ නායකයින්ට එවැනි සීමා පනවා ඇති බවය. නමුත් පක්ෂයේ මෙන්ම රජයේ බොහෝ පිරිස් තවදුරටත් තමන් සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවත් හෙතෙම ඒ සටහනේ සදහන් කර ඇත. ඉතා මෑතක් දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කළ උවිඳු කුරුකුලසූරිය මහතා, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෑතකාලීනව වත්මන් පාලනය සහ එහි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම දැඩි විවේචන එල්ල කරමින් සිටියි.
Google AdSense
In-Article Ad

