
මත්ද්‍රව්‍ය ජාවාරමකට කහදගම අත්අඩංගුවට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට අදාළව මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්‍තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඉදිරි විමර්‍ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. Mahinda Kahandagama, a former member of the Colombo Municipal Council, has been arrested along with another individual by the Central Criminal Investigation Department (CCID). Reports indicate that the duo faces charges related to drug offenses. Authorities are currently conducting further investigations, interrogating the suspects to gather more information regarding the case. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

