
තුන්කොන් ක්රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ශ්රී ලංකාව පළමුව පන්දු අතට ගනී
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, පකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදියි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 6 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 32 ක් රැස්කර ගෙන සිටියා. .
Google AdSense
In-Article Ad

