
තරුණියකට අතවර.. මාලිමා මන්ත්රී රිමාන්ඩ්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අදාළ මන්ත්රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන බිස්කට් නිෂ්පාදන සමාගමක බෙදාහැරීමේ ඒජන්සියක සේවය කළ තරුණ සේවිකාවකට මෙම අතවරය සිදු කර ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල පාදක කරගනිමින් නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව සැකකාර මන්ත්රීවරයා පොලිස් භාරයට ගෙන ඇත. පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
Google AdSense
In-Article Ad

