
ගෑස් ගන්න දීර්ඝ පෝලිම්.. ගෑස් දෙන්න ටෝකන් ක්රමයක්...
FM Heart · 1 min read
ලිට්රෝ ගෑස් සමාගමේ හැටන් නගරයේ අලවෙි නියෝජිතයන්ට (24) දින නිකුත් කල සිමිත ගෑස් සිලින්ඩර් ප්රමාණය අලෙවි නියෝජිතයා විසින් ටෝකන්පත් ලබා දි ගෑස් නිකුත් කරන ලදී. එම ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සදහා පාරිභෝගිකයන් උදෑසන සිට ගෑස් ලොරිය පැමිණෙන තෙක් පෝලිම්වල රැදී සිටියහ. The residents of Hatton have been grappling with significant difficulties due to a persistent shortage of Litro domestic gas over the past few days. On October 24, the Litro Gas Company released a limited number of gas cylinders to the local distributors in Hatton. These cylinders were distributed to consumers through token systems implemented by the sales representatives. In a bid to secure the much-needed gas, consumers have been waiting in queues from early morning until the gas trucks arrive, facing long hours of uncertainty and discomfort. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

