FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

FM Heart · 1 min read

The Heart Academy
නෝටන් බි්‍රජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්‍ෂාව හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. මේ අතර ඇද හැළෙන අධික වර්‍ෂාව හේතුවෙන් රාජාංගණය. දැදුරු ඔය සහ ප්‍රධාන ජලාශ කිහිපයක තවදුරටත් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පැවසුවා. .
99mobile