FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාර උඩින් ගැරඩිඇල්ල ගලයි.. වාහන ධායනය නවතී...

FM Heart · 1 min read

The Heart Academy
අධික වර්‍ෂාවත් සමග ප්‍රධාන මාර්‍ගය හරහා විශාල ජල ධාරිතාවක් ගලා යෑම හේතුවෙන් එම මාර්‍ගය හරහා ගමන් ගත් වාහන තම පොලිසියේ නිළධාරින් ලවා ජලය බැස යන තෙක් නතර කල බවත්, ඒ තුලින් එම මාර්‍ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ. ජලය බැස යෑමෙන් පසු වාහන ගමනා ගමනය සදහා මාර්‍ගය විවෘත කල බවත්, අධික වැසි පවතින වේලාවන්වල එම මාර්‍ගයට මෙසේ ජලය ගලා ඒමටත් ප්‍රධාන මාර්‍ගයට පස්කදු සහ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්‍ගයේ රථවාහන ධාවනයේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
99mobile