මුල් පිටුව / ප්රවෘත්ති30දා වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගයට GMOA එයිNovember 27, 2026 1:40 PMFM Heart · 1 min readනොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.ShareFacebookWhatsAppMessengerTelegramTwitterEmail