
එයාර්‍බස් අල්ලස් හෙළි කළ විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ලංකාවට
FM Heart · 1 min read
පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින එම විමර්‍ශන මෙහෙය වූ ප්‍රංශයේ වෝහාරික විමර්‍ශක යුසර් කලීල් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඇය අධිකරණය හමුවේ සාක්ෂි දීමට නියමිත බවත්, විදෙස් මාධ්‍ය වාර්‍තා කරයි.

