
කලකට පසු ශ්‍රී ලංකාව 300 පන්නයි… එංගලන්තයට ලකුණු 322ක ඉලක්කයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. කලකට පසු එහිදී සාර්‍ථක පිතිකරන දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර ඒ අනුව නියමිත පපන්දුවාර 50දී ඔවුන් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 321ක් ලබා ගත්තා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100දී ලකුණු 121යි. ඊට අමතරව කමිදු මෙන්ඩිස් ලකුණු 54ක් සහ පවන් රත්නායක ලකුණු 48ක් ලබාගත්තා. .
Google AdSense
In-Article Ad

