FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාවේ තුන් පිම්ම ක්‍රීඩිකා මදුෂානි හේරත්ට ආසියාවේම 8වෙනි තැන

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම කාන්තා ඉසව්වේ 8වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මදුෂානි හේරත් සමත් වුනා. අද (සැප්තැම්බර් 24) පැවති මෙම තරගයේදී ඇය දැක්වූ දක්ෂතාව මීටර් 13යි සෙන්ටිමීටර් 20ක්. මෙම තරගයේදී රන් පදක්කම දිනා ගත්තේ උස්බෙකිස්ථාන ක්‍රීඩීකාවක විසින්. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 14යි සෙන්ටිමීටර් 35ක්. රිදී සහ ලෝකඩ පදක්කම් දෙක චීන ක්‍රීඩිකාවන් විසින් දිනා ගත්තා. .

Google AdSense

In-Article Ad