FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

චීනයේ DeepSeek ඇමරිකාව තහනම් කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලොව පුරා දැඩි අවධානයක් දිනාගත් චීනයේ DeepSeek සමාගමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ එම ආකෘති ඇසුරෙන් නිපදවන ලද සියලු මෘදුකාංග පද්ධති, ඇමෙරිකානු රජයේ බහුතර ආයතනවලින් වහාම ඉවත් කරන ලෙස එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්‍තමේන්තුව නියෝග කර තිබේ. මෙම තහනම ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්‍තමේන්තුව , රාජ්‍ය දෙපාර්‍තමේන්තුව සහ අධිකරණ දෙපාර්‍තමේන්තුව ඇතුළු සමස්ත සිවිල් රාජ්‍ය ආයතන ජාලය පුරාම බලාත්මක වන අතර, ආරක්ෂක දෙපාර්‍තමේන්තුව පමණක් මීට ඇතුළත් කර නොමැත. මෙම තීරණය පසුගිය ජූලි මස අග භාගයේ සිටම රහසිගතව ක්‍රියාත්මක කර තිබූ අතර, ස්වදේශ ආරක්ෂක දෙපාර්‍තමේන්තුව විසින් ඒ පිළිබඳ නිල නිවේදනය පසුගිය සඳුදා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. විවෘත

Google AdSense

In-Article Ad