FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රහල් බුලත්සිංහල දිවි රඟ මඩලට සමුදෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍ර තුළ ප්‍රකට රංගන ශිල්පියෙකු වූ රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට රහල් බුලත්සිංහල මහතා 73 හැවිරිදි වියේ පසු වුණා. .

Google AdSense

In-Article Ad