
කුට්ටිආරච්චිගෙත් ෆයිල් ඇදේ.. FCID ප්‍රශ්ණ කරයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද පැමිණියේය. වාර්‍තා වන අන්දමට ඒ මහතා මෙලෙස එම කොට්ඨාසය හමුවට පැමිණ ඇත්තේ දැනට ක්‍රියාත්මක කෙරෙන විමර්‍ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඌව පලාතේ ක්‍රියාත්මක කරන ලද ක්‍ෂුද්‍ර මුල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්‍ෂණයකට අදාලව මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මකය. Former MP Tissa Kuttiarachchi Appears Before Financial Crimes Investigation Division Today, Tissa Kuttiarachchi, a former member of the Sri Lanka Podujana Peramuna party, made an appearance at the Financial Crimes Investigation Division (FCID). This visit is linked to ongoing investigations where he is expected to provide a statement. Reports indicate that his appearance pertains to inquiries related to a microfinance institution operating in the Uva Province. The investigation focuses on alleged irregularities within this financial entity. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

