
IMF වැඩසටහන අවසන් වීමේදී ශ්‍රී ලංකාවේ ආර්‍ථිකය කොයිබටද?
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
August 29 (Citizen News) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්‍ථිකයේ ඉදිරි ගමන සහ අනාගත අභියෝග පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ මාර්‍ගගත (Zoom) සංවාදයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබේ. මෙම විශේෂ සංවාදය 2026 අගෝස්තු 30 වන හෙට දින පස්වරු 05.00 සිට 07.00 දක්වා මාර්‍ගගතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. සංවාදය සඳහා පහත Zoom සබැඳිය (Link) හරහා සජීවීව සම්බන්ධ විය හැකි ය. Zoom Link: https://us06web.zoom.us/j/87353643742?pwd=T1bisMXaQsXX7Wv6fraAKBR1duvbON.1 Meeting ID: 873 5364 3742 Passcode: 448013 මෙම වැඩසටහන නැරඹීමට නොහැකි වන පිරිස් සඳහා "Sadharana Samajayak" නිල Facebook පිටුව, YouTube නාලිකාව සහ Sadharana.org වෙබ් අඩවිය ඔස්සේ පසුව වීඩියෝව ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා ඇත. Facebook - https://www.facebook.com/nationalmovementforsocialjustice Youtube - https://www.youtube.com/@sadharanasamajayak4511 Web - https://sadharana.org/
Google AdSense
In-Article Ad

