
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට කදුළු ගෑස් ප්‍රහාර
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ සහ ඉන් පිටතද ආරක්‍ෂාව තර කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

