FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කතානායකට එරෙහි අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂනයක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්, නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. ඒ අනුව, අල්ලස් කොමිසම අද (12) පෙරවරුවේ චමින්ද කුලරත්න මහතා කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත. කතානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා දහයක් සම්බන්ධයෙන් කොමිසමේ විශේෂ අවධානය යොමුව ඇති අතර, ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි කැඳවීමට නියමිත බව වාර්තා වේ.

Google AdSense

In-Article Ad