FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තායිලන්තයේ රාජ්‍ය කාර්‍යාලයක වෙඩිතැබීමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ පිහිටි නොන්තාබුරි (Nonthaburi) හි රාජ්‍ය කාර්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් රාජ්‍ය නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. වෙඩිතැබීම සිදුකළ බවට සැකකෙරෙන හිටපු මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්‍තා වන්නේ පසුගිය සිකුරාදා එම පළාතේම පාසලක සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පසුවය. එහිදී සිසුවෙකු තමාගේ සීයා සහ මිත්තණිය ඝාතනය කර, පාසලේ තවත් 6 දෙනෙකු ද ඝාතනය කර තමාද සියදිවි හානි කරගෙන තිබේ.

Google AdSense

In-Article Ad