FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහල් නිවාසයකින් ඇද වැටී දරුවෙකු මරුට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ, මහල් 14කින් සමන්විත මෙම නිවාස සංකීර්‍ණයේ ඉහළම මහලේ පිහිටි නාන තටාකය අසල තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටියදී මෙම දරුවා මෙලෙස පහළට ඇද වැටී ඇති බවයි. මරණය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්‍ශන කටයුතු මෙහෙයවනු ලබයි.

Google AdSense

In-Article Ad