FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කංජිපානි ඉම්‍රාන් ළගදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා...- නි. ඇමති

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රටින් පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්‍රාන් නොබෝ දිනකින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි. ඉතාලියේ සිට ඔහු මෙරටට ගෙන එන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. Security Ministry Confirms Plans to Extradite Notorious Criminal Imran from Italy The Sri Lankan authorities are preparing to repatriate Kanjipani Imran, a prominent organized criminal who has been evading law enforcement by living abroad. This announcement was made by Major General (Retired) Arun Jayasekara, the Deputy Minister of Defence. Imran is expected to be brought back from Italy, as confirmed by the Deputy Minister, who emphasized the government's commitment to addressing organized crime and restoring law and order in the country. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad