
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්‍ෂය ඊට විරෝධය දැක්වූවා. එම පනත් කෙටුම්පත පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්‍ෂණ නානායක්කාර මහතා විසින්. .
Google AdSense
In-Article Ad

