FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වෙඩි තැබීමකින් අයෙක් මරුට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් ආරංචි මාර්‍ග සඳහන් කරන්නේ, මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි හෙවත් පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බවට සැක කරන බවයි. වෙඩි වැදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ ද, එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත. පලාගිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්‍ශන පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

Google AdSense

In-Article Ad