FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල් රාජපක්ෂට අද තීරණාත්මකයි - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිසම හමුවට!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිසම හමුවේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිතව ඇත. වාර්‍තා වන ආකාරයට අද (04) පෙරවරුවේ ඔහුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Google AdSense

In-Article Ad