FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කැබිතිගොල්ලෑවේ වනඅලි පහරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කැබිතිගොල්ලෑව, පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ අවුරුදු 51 සහ 67 යන වයස්වල පසු වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් දෙදෙනා උස්ගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරු යායක එළිපෙහෙලි කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. .

Google AdSense

In-Article Ad