FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිරගේ වලියක්.. හරක් කටාගෙන් ගුටි කා පද්මේ රෝහලේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව පවසයි. දෙපාර්‍ශ්වය අතර මෙම ගැටුම හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර ඇත. A clash has reportedly occurred between two high-profile organized criminals, Nadun Chintaka, known as 'Harak Kata,' and Mandeep Padmasiri, referred to as 'Kehelbadda Padma,' while incarcerated in prison, according to sources within correctional facilities. Following the altercation, Kehelbadda Padma sustained minor injuries and has since been admitted to the prison hospital for treatment, as confirmed by the Department of Prisons. The motive behind the conflict remains unclear at this time. In light of the incident, prison authorities have initiated a comprehensive investigation to ascertain the circumstances surrounding the altercation. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad