FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බස් නැවතුම්පොළ ජලයෙන් යට වෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නාවලපිටිය ප්‍රදේශයට (25) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්‍ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යට විය. නාවලපිටිය බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලා යැමට කාණු පද්ධතිය අවහිර වීම නිසා බස් නැවතුම්පොළ ජලයෙන් යට වූ බවයි ම බස් නැවතුම්පොළේ පිහිටි වෙළදසැල් හිමියන් කියා සිටියේ. බස් නැවතුම්පොල ජලයෙන් යට වීම නිසා මගීන් මෙන්ම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන්ද පීඩාවට පත් විය. - රංජිත් රාජපක්ෂ Heavy Rain Causes Flooding at Nawalpitiya Bus Stop In the Nawalpitiya area, a deluge of rain on the afternoon of the 25th resulted in significant flooding at the local bus station, submerging the facility under water. According to shop owners located at the bus stop, the flooding occurred due to blocked drainage systems that prevented rainwater from flowing away, leading to the inundation of the area. This flooding has put considerable strain on passengers, bus drivers, and conductors alike, affecting their mobility and safety in the congested conditions. - Ranjith Rajapakshe *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad