
ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක්.. පෙට්‍රල්වලට සහන නෑ.. තෙල් මිල තව ටිකකින්..- ඇමති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය පියවර ගත්තද, ඒ වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවැන්ත මූල්‍ය බරක් දරා ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පවතින ආර්‍ථික තත්ත්වය හමුවේ ඩීසල් සඳහා මෙලෙස සහනාධාර ලබා දුන්නද, පෙට්‍රල් සඳහා කිසිදු ආකාරයක සහනාධාරයක් ලබාදීමට හැකියාවක් නොමැති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

