
ඥානසාර හිමිගේ සිවුර ගැලෙවුවාට සංඝනායක, විහාරාධිපති හිමියෝ නගරය මැද උපවාසයක් අරඹති..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බෝපාන පිරිවෙන් විහාරයේ සහ උඩුම්බර පල්ලේවෙල උපෝසථාරාම විහාරයේ විහාරාධිපති ධුරය හොබවන සුමංගල හිමියන් උඩුම්බර නගරයේ පිහිටි බුදු මැදුර අසල මෙම උපවාසයේ නිරත වෙමින් සිය විරෝධය පළ කරති. අධිකරණයකින් සිරදඬුවම් නියම වූ පමණින් භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කිරීම ශාසන විරෝධී මෙන්ම සංඝ සමාජයට සිදුකළ දැඩි අගෞරවයක් බව පෙන්වා දෙමින් උන්වහන්සේ මෙම උපවාස විරෝධතාව ක්‍රියාත්මක කර තිබේ.
Google AdSense
In-Article Ad

