FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ගේ ලේකම්වරයෙකුත් අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසේ සේප්පුවක තිබූ මුදල් ලද ආකාරය හෙළි නොකිරීම හේතුවෙන්. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .

Google AdSense

In-Article Ad