
නොරොච්චේලේදි පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නොරොච්චෝලය, ගාමන්ඩ් වත්ත ප්රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලවිය ප්රදේශයේ පදිංචිකරුවෙක්. පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි. .
Google AdSense
In-Article Ad

